1 සාමුවෙල් 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යොනාතාන් කියූ දේ පිළිගත් සාවුල් රජ ඔහුට මෙසේ පැවසුවේය. “මම දාවිත්ව මරන්නේ නැහැ කියලා ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා පොරොන්දු වෙනවා.”+
6 යොනාතාන් කියූ දේ පිළිගත් සාවුල් රජ ඔහුට මෙසේ පැවසුවේය. “මම දාවිත්ව මරන්නේ නැහැ කියලා ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා පොරොන්දු වෙනවා.”+