2 සාමුවෙල් 24:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පසුව සෙනඟව ගණන් කළ නිසා දාවිත් රජුගේ සිත ඔහුට මහත් සේ වද දෙන්න පටන්ගත්තේය.+ එබැවින් ඔහු යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “මා කළේ ලොකු වරදක්.+ අනේ යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයාගේ වරදට සමාව දෙන්න.+ මම ක්රියා කළේ මෝඩයෙකු ලෙසයි.”+
10 පසුව සෙනඟව ගණන් කළ නිසා දාවිත් රජුගේ සිත ඔහුට මහත් සේ වද දෙන්න පටන්ගත්තේය.+ එබැවින් ඔහු යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “මා කළේ ලොකු වරදක්.+ අනේ යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයාගේ වරදට සමාව දෙන්න.+ මම ක්රියා කළේ මෝඩයෙකු ලෙසයි.”+