1 රාජාවලිය 7:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒ රාමු අතරේ තිබූ පැතලි තහඩුවල සිංහයන්වද+ ගොනුන්වද+ කෙරුබ්වරුන්වද+ කැටයම් කර තිබිණ. රාමු මතද එසේ කැටයම් කර තිබිණ. සිංහයන් සහ ගොනුන්ට ඉහළින්ද පහළින්ද මල් මාලා වාත්තු කර සවි කරන ලදි.+
29 ඒ රාමු අතරේ තිබූ පැතලි තහඩුවල සිංහයන්වද+ ගොනුන්වද+ කෙරුබ්වරුන්වද+ කැටයම් කර තිබිණ. රාමු මතද එසේ කැටයම් කර තිබිණ. සිංහයන් සහ ගොනුන්ට ඉහළින්ද පහළින්ද මල් මාලා වාත්තු කර සවි කරන ලදි.+