1 රාජාවලිය 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එවිට, ‘ඊශ්රායෙල් සෙනඟ තම මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා තම දෙවි වන යෙහෝවාව අත්හැර+ වෙනත් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී+ නමස්කාර කළ නිසයි යෙහෝවා දෙවි මේ සියලු විපත්ති ඔවුන් පිට ගෙනැවිත් තිබෙන්නේ’ කියා ඔවුහු කියන්නෝය.”+
9 එවිට, ‘ඊශ්රායෙල් සෙනඟ තම මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා තම දෙවි වන යෙහෝවාව අත්හැර+ වෙනත් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී+ නමස්කාර කළ නිසයි යෙහෝවා දෙවි මේ සියලු විපත්ති ඔවුන් පිට ගෙනැවිත් තිබෙන්නේ’ කියා ඔවුහු කියන්නෝය.”+