2 එලියා එලිෂාට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මට බෙතෙල් නගරයට යන්න කිව්වා. ඒ නිසා ඔබ මෙහි නවතින්න.” නමුත් එලිෂා, “මම ඔබව අත්හැර යන්නේ නැහැ+ කියා ජීවමාන යෙහෝවා දෙවි ඉදිරියෙත්+ ඔබ ඉදිරියෙත්+ දිවුරා පොරොන්දු වෙනවා” යයි කීවේය. ඔහු එසේ කී නිසා ඔවුහු එක්ව බෙතෙල් වෙතට ගියෝය.+