2 රාජාවලිය 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නමුත් ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ ක්‍රියා දිගටම කළේය.+ ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපයෙන් වැළකී සිටිනවා+ වෙනුවට ඔහු දිගටම එම පාපයේ නියැලුණේය.
2 නමුත් ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ ක්‍රියා දිගටම කළේය.+ ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපයෙන් වැළකී සිටිනවා+ වෙනුවට ඔහු දිගටම එම පාපයේ නියැලුණේය.