12 ආසාෆ්,+ හේමාන්+ සහ යෙදූතුන්+ යටතේද ඔවුන්ගේ පුත්‍රයන් සහ සහෝදරයන් යටතේද සේවය කළ සියලුම ලෙවීවරු+ අනර්ඝ රෙදිවලින් නිමැවූ වස්ත්‍රවලින් සැරසී සිටියෝය. ඔවුහු අත්තාළම්,+ වීණා+ සහ කුඩා වීණා+ වාදනය කරමින් පූජාසනයට නැඟෙනහිර දෙසින් සිටගෙන සිටියෝය. ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් හොරණෑ පිඹිමින් සිටියෝය.+