1 ලේකම් 16:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 යෙහෝවා දෙවිගේ ප්‍රේමය* සදහටම පවතින නිසා+ ඔහුට ස්තුති ප්‍රශංසා කිරීමට+ හේමාන්+ හා යෙදූතුන්වත් තෝරාගත් තවත් පුරුෂයන්+ කිහිපදෙනෙකුවත් පත් කරන ලදි. 1 ලේකම් 25:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවිට ස්තුති ප්‍රශංසා කිරීම සඳහා වීණාව වාදනය කරමින්+ අනාවැකි පැවසූ යෙදූතුන්ගේ+ පුත්‍රයන් අතරින් තෝරගනු ලැබුවේ ගෙදලියා,+ ෂේරී,+ යෙෂායා,+ ෂිමෙයි, හෂබියා සහ මත්තිතියාවය.+ ඔවුන් හයදෙනා සේවය කළේ ඔවුන්ගේ පියාගේ අධීක්ෂණය යටතේය.
41 යෙහෝවා දෙවිගේ ප්‍රේමය* සදහටම පවතින නිසා+ ඔහුට ස්තුති ප්‍රශංසා කිරීමට+ හේමාන්+ හා යෙදූතුන්වත් තෝරාගත් තවත් පුරුෂයන්+ කිහිපදෙනෙකුවත් පත් කරන ලදි.
3 යෙහෝවා දෙවිට ස්තුති ප්‍රශංසා කිරීම සඳහා වීණාව වාදනය කරමින්+ අනාවැකි පැවසූ යෙදූතුන්ගේ+ පුත්‍රයන් අතරින් තෝරගනු ලැබුවේ ගෙදලියා,+ ෂේරී,+ යෙෂායා,+ ෂිමෙයි, හෂබියා සහ මත්තිතියාවය.+ ඔවුන් හයදෙනා සේවය කළේ ඔවුන්ගේ පියාගේ අධීක්ෂණය යටතේය.