2 ලේකම් 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එය ඇසූ ආසා රජ බොහෝ සෙයින් උදහස් වී+ අනාගතවක්තෘවරයාව දඬුකඳේ ගැසුවේය.+ ඒ කාලයේදීම ආසා රජ සෙනඟ අතරින් සමහරදෙනෙකුටද පීඩා කිරීමට පටන්ගත්තේය.+
10 එය ඇසූ ආසා රජ බොහෝ සෙයින් උදහස් වී+ අනාගතවක්තෘවරයාව දඬුකඳේ ගැසුවේය.+ ඒ කාලයේදීම ආසා රජ සෙනඟ අතරින් සමහරදෙනෙකුටද පීඩා කිරීමට පටන්ගත්තේය.+