නෙහෙමියා 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සල්ලු, ආමොක්,+ හිල්කියා සහ යෙදායා+ යන අයයි. යේෂුවා+ සේවය කළ කාලයේදී පූජකයන්ගේ හා ඔවුන්ගේ සහෝදරයන්ගේ ප්රධානීන් ලෙස කටයුතු කළේ ඔවුන්ය.
7 සල්ලු, ආමොක්,+ හිල්කියා සහ යෙදායා+ යන අයයි. යේෂුවා+ සේවය කළ කාලයේදී පූජකයන්ගේ හා ඔවුන්ගේ සහෝදරයන්ගේ ප්රධානීන් ලෙස කටයුතු කළේ ඔවුන්ය.