නෙහෙමියා 12:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 පූජකයෝ සහ ලෙවීවරු තමන්ගේ සේවය සඳහා පවිත්ර වී,+ රැස්ව සිටි ජනයාවත් තම අපවිත්ර තත්වයෙන් පවිත්ර කළෝය.+ ඉන්පසුව ඔවුහු පවුර+ හා එහි දොරටු+ දෙවිට කැප කළෝය.
30 පූජකයෝ සහ ලෙවීවරු තමන්ගේ සේවය සඳහා පවිත්ර වී,+ රැස්ව සිටි ජනයාවත් තම අපවිත්ර තත්වයෙන් පවිත්ර කළෝය.+ ඉන්පසුව ඔවුහු පවුර+ හා එහි දොරටු+ දෙවිට කැප කළෝය.