නෙහෙමියා 13:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 සබත් දවස ගෞරවනීය+ ලෙස පැවැත්වීම සඳහා පවිත්‍ර වී+ නුවර දොරටු අසල නිතරම මුර සේවයේ යෙදීමට+ තමන් වගබලා ගත යුතු බව මම ලෙවීවරුන්ට+ පැවසුවෙමි. “මාගේ දෙවියනි, මා කළ මේ දේවල්ද අමතක නොකරන්න.+ ඔබේ අතිමහත් කරුණාව*+ පෙන්වා මට අනුකම්පා කරන්න.” නෙහෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:22 මුරටැඹ,9/15/1996, 16 පි.
22 සබත් දවස ගෞරවනීය+ ලෙස පැවැත්වීම සඳහා පවිත්‍ර වී+ නුවර දොරටු අසල නිතරම මුර සේවයේ යෙදීමට+ තමන් වගබලා ගත යුතු බව මම ලෙවීවරුන්ට+ පැවසුවෙමි. “මාගේ දෙවියනි, මා කළ මේ දේවල්ද අමතක නොකරන්න.+ ඔබේ අතිමහත් කරුණාව*+ පෙන්වා මට අනුකම්පා කරන්න.”