ගීතාවලිය 25:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවියනි, ඔබ මහත් ප්‍රේමයකින්* පිරි+ දයාවන්ත දෙවි කෙනෙක් බව අමතක නොකරන්න.+අතීතයේ සිටම ඔබ එම ගුණාංග විදහාපෙන්වා ඇත.+ ගීතාවලිය 51:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 අනේ දෙවියනි, ඔබේ අතිමහත් ප්‍රේමය* මට පෙන්වන්න. මට අනුකම්පා කරන්න.+ඔබේ දයාව මට පෙන්වා මාගේ වැරදි මකා දමන්න.+ ගීතාවලිය 130:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඊශ්‍රායෙල් ජනයෙනි, යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටින්න.+මන්ද යෙහෝවා දෙවි ප්‍රේමයෙන්* පිරුණු දෙවි කෙනෙකි.+ගැලවීම සලසා දීමට ඔහු මහත් ආශාවෙන් සිටින්නේය.+
6 යෙහෝවා දෙවියනි, ඔබ මහත් ප්‍රේමයකින්* පිරි+ දයාවන්ත දෙවි කෙනෙක් බව අමතක නොකරන්න.+අතීතයේ සිටම ඔබ එම ගුණාංග විදහාපෙන්වා ඇත.+
51 අනේ දෙවියනි, ඔබේ අතිමහත් ප්‍රේමය* මට පෙන්වන්න. මට අනුකම්පා කරන්න.+ඔබේ දයාව මට පෙන්වා මාගේ වැරදි මකා දමන්න.+
7 ඊශ්‍රායෙල් ජනයෙනි, යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටින්න.+මන්ද යෙහෝවා දෙවි ප්‍රේමයෙන්* පිරුණු දෙවි කෙනෙකි.+ගැලවීම සලසා දීමට ඔහු මහත් ආශාවෙන් සිටින්නේය.+