යෙසායා 5:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දෙවි කොඩියක් සිටුවා දුර ඈත සිටින බලවත් ජාතියකට සංඥාවක් දෙන්නේය.+ පොළොවේ ඈත කෙළවර සිටින ඒ ජනයාව කැඳවන්නේය.+ ඔහුගේ හඬ ඇසුණු විගස ඔවුහු වේගයෙන් පැමිණෙන්නෝය.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:26 යෙසායාගේ අනාවැකිය I, 86 පි.
26 දෙවි කොඩියක් සිටුවා දුර ඈත සිටින බලවත් ජාතියකට සංඥාවක් දෙන්නේය.+ පොළොවේ ඈත කෙළවර සිටින ඒ ජනයාව කැඳවන්නේය.+ ඔහුගේ හඬ ඇසුණු විගස ඔවුහු වේගයෙන් පැමිණෙන්නෝය.+