4 ඒ නිසා, මම ඔවුන් පිටට දඬුවම් ගෙන ඒමට තීරණය කළෙමි.+ ඔවුන්ව භීතියට පත් කරන දේවල්ම ඔවුන්ට අද්දැකීමට සිදු වෙයි.+ මන්ද මා ඔවුන්ට හඬගැසූ විට කිසිවෙක් මට සවන් දුන්නේවත් පිළිතුරු දුන්නේවත් නැත.+ ඔවුහු දිගින් දිගටම මා හෙළාදකින දුෂ්ට දේවල් කරන්නෝය. ඔවුන් තෝරාගන්නේ මා පිළිකුල් කරන දේවල්මය.”+