-
යෙරෙමියා 20:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 එබැවින් මම මෙසේ සිතුවෙමි. “මින්පසු මම දෙවි ගැන කතා කරන්නේ නැහැ. ඔහුගේ නාමයෙන් මම කිසි දෙයක් ප්රකාශ කරන්නෙත් නැහැ.”+ මම එසේ සිතුවත් ඔබේ වදන් මගේ හදවතට තදින් කාවැදී තිබූ නිසා එය ගින්නක් මෙන් මගේ ඇටකටු තුළ දැල්වුණේය. මට එය තවදුරටත් සිතේ තද කරගත නොහැකි විය. ඒ ගැන කතා නොකර සිටීම මට දරාගත නොහැකි වේදනාවකි.+
-