9 බැබිලෝනියට විරුද්ධව සටන් කිරීමට මම උතුරු දෙසින් බලවත් ජාතීන් සමූහයක් රැගෙන එන්නෙමි.+ ඔවුහු ඇයව වටලා පහර දී+ ඇයව යටත් කරගනු ඇත.+ දක්ෂ දුනුවායන් මෙන් සටන් කරන ඔවුන්ගේ ඉලක්කය කවදාවත් වරදින්නේ නැත.+ ඔවුන්ගේ ඊපහර වැදීමෙන් මිය යන දරුවන්ගේ දෙමාපියෝ මහත් වේදනාවක් අද්දකිනු ඇත.