එසකියෙල් 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මට අණ කළ ලෙස මම ඒ සියල්ල කළෙමි.+ වහලෙකු සේ යෑමට මාගේ බඩුමුට්ටු දහවල් කාලයේදී මම එළියට ගෙනාවෙමි. සවස් වරුවේදී මාගේ දෑතින් බිත්තිය සිදුරු කර මගේ බඩුමුට්ටු රාත්රියෙහි පිටතට ගෙනාවෙමි. මා ඒ බඩු බාහිරාදිය කර පිට තබාගෙන පිටතට ගෙනාවේ ඔවුන් බලා සිටියදීමය.
7 මට අණ කළ ලෙස මම ඒ සියල්ල කළෙමි.+ වහලෙකු සේ යෑමට මාගේ බඩුමුට්ටු දහවල් කාලයේදී මම එළියට ගෙනාවෙමි. සවස් වරුවේදී මාගේ දෑතින් බිත්තිය සිදුරු කර මගේ බඩුමුට්ටු රාත්රියෙහි පිටතට ගෙනාවෙමි. මා ඒ බඩු බාහිරාදිය කර පිට තබාගෙන පිටතට ගෙනාවේ ඔවුන් බලා සිටියදීමය.