මීකා 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත.+ කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.+ මේ සෑම දෙයක්ම පොරොන්දු වී ඇත්තේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.+ මීකා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:4 මුරටැඹ,8/15/2003, 17 පි.5/15/2003, 24 පි.
4 ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත.+ කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.+ මේ සෑම දෙයක්ම පොරොන්දු වී ඇත්තේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.+