ශෙපනියා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි ඔවුන්ට විරුද්ධව ගෙනෙන දඬුවම ඉතා භයානකය.+ පොළොවේ වැසියන් නමස්කාර කරන සියලු දෙවිවරුන්ව ඔහු සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නේය.+ ඉන්පසු සියලුදෙනා තම තමන්ගේ ස්ථානයේ සිට දෙවිට නමස්කාර කරන්නෝය.+ දූපත්වල සියලු වැසියෝද ඔහුට නමස්කාර කරන්නෝය.’+
11 යෙහෝවා දෙවි ඔවුන්ට විරුද්ධව ගෙනෙන දඬුවම ඉතා භයානකය.+ පොළොවේ වැසියන් නමස්කාර කරන සියලු දෙවිවරුන්ව ඔහු සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නේය.+ ඉන්පසු සියලුදෙනා තම තමන්ගේ ස්ථානයේ සිට දෙවිට නමස්කාර කරන්නෝය.+ දූපත්වල සියලු වැසියෝද ඔහුට නමස්කාර කරන්නෝය.’+