15 ‘මා හා සමාන වෙන කිසිවෙක් නැත’+ කියා සිතමින් කිසි බියක් සැකක් නොමැතිව තේජාන්විතව වැජඹුණු නගරයට ලැබෙන දඬුවම එයයි.+ ඒ නගරය වනසතුන්ගේ තෝතැන්නක් වනු ඇත. ඒ නගරයට සිදු වන දේ දැක සියලු ජනයා පුදුමයට පත් වන්නෝය. එය පසු කර යන සියලුදෙනා ඒ දෙස බලා කවටකම් කරන්නෝය.”+