මතෙව් 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මා ඔබට කියන්නේ, නීතිය පිටපත් කරන්නන්ටත් පරිසිවරුන්ටත්+ වඩා ඔබ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළ යුතු බවයි. එසේ නොකළොත් ඔබ කිසිසේත් ස්වර්ග රාජ්‍යයට සුදුස්සෙක්+ වන්නේ නැහැ. මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:20 මුරටැඹ,8/1/1998, 9 පි.මුරටැඹ
20 මා ඔබට කියන්නේ, නීතිය පිටපත් කරන්නන්ටත් පරිසිවරුන්ටත්+ වඩා ඔබ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළ යුතු බවයි. එසේ නොකළොත් ඔබ කිසිසේත් ස්වර්ග රාජ්‍යයට සුදුස්සෙක්+ වන්නේ නැහැ.