යොහන් 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ මට කියන්නේ, ‘ගුරුතුමනි’+ සහ ‘ස්වාමීනි’+ කියායි. මම ඔබේ ගුරුතුමා හා ස්වාමීන් වන නිසා ඔබ එහෙම කියන එකත් හරියි.+
13 ඔබ මට කියන්නේ, ‘ගුරුතුමනි’+ සහ ‘ස්වාමීනි’+ කියායි. මම ඔබේ ගුරුතුමා හා ස්වාමීන් වන නිසා ඔබ එහෙම කියන එකත් හරියි.+