යොහන් 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුහුද, “අපි සොයන්නේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස්වයි”+ කියා පිළිතුරු දුන්නෝය. “ඒ මමයි” කියා යේසුස් ඔවුන්ට කීවේය. ඒ අවස්ථාවේදී ඔහුව පාවා දුන් යූදස්ද+ එතැනට පැමිණි පිරිස සමඟ සිටියේය. යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:5 “මගේ අනුගාමිකයෙක්”, 40-41 පි.
5 ඔවුහුද, “අපි සොයන්නේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස්වයි”+ කියා පිළිතුරු දුන්නෝය. “ඒ මමයි” කියා යේසුස් ඔවුන්ට කීවේය. ඒ අවස්ථාවේදී ඔහුව පාවා දුන් යූදස්ද+ එතැනට පැමිණි පිරිස සමඟ සිටියේය.