රෝම 3:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ අනුව දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස පෙනී සිටීමට නීතිය මත රඳා සිටීම අවශ්‍ය වන්නේ නැත.+ ඒ සඳහා දෙවි වෙනත් මඟක් අපට උදා කර දී තිබේ. ඒ මඟ ගැන නීතියෙත්+ අනාගතවක්තෘවරුන් පැවසූ දේවලත්+ එළිදරව් කර තිබිණ.+ රෝම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:21 මුරටැඹ,8/1/1991, 8 පි.
21 ඒ අනුව දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස පෙනී සිටීමට නීතිය මත රඳා සිටීම අවශ්‍ය වන්නේ නැත.+ ඒ සඳහා දෙවි වෙනත් මඟක් අපට උදා කර දී තිබේ. ඒ මඟ ගැන නීතියෙත්+ අනාගතවක්තෘවරුන් පැවසූ දේවලත්+ එළිදරව් කර තිබිණ.+