1 කොරින්ති 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අප ඒ දේවල් දැනගත්තේ අපගේම නුවණින්වත් යම් මිනිසෙකු ඒවා ගැන අපට කියා දුන් නිසාවත් නොවේ.+ අප ඒ දේවල් අවබෝධ කරගත්තේ දෙවිගේ බලයේ ක්රියාකාරිත්වය තුළින්ය.+ ඒ දේවල් අන් අයට පැහැදිලි කර දීමටද දෙවිගේ බලය අපට උපකාර කරයි.+
13 අප ඒ දේවල් දැනගත්තේ අපගේම නුවණින්වත් යම් මිනිසෙකු ඒවා ගැන අපට කියා දුන් නිසාවත් නොවේ.+ අප ඒ දේවල් අවබෝධ කරගත්තේ දෙවිගේ බලයේ ක්රියාකාරිත්වය තුළින්ය.+ ඒ දේවල් අන් අයට පැහැදිලි කර දීමටද දෙවිගේ බලය අපට උපකාර කරයි.+