එෆීස 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙයින් දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න.+ ඔබ එසේ කළොත් නපුරු දවස පැමිණෙන විට ඔවුන්ට විරුද්ධව සිටීමට ඔබට හැකි වේ. එලෙසම කළ යුතු සෑම දෙයක්ම නොපිරිහෙළා ඉටු කළ පසු නොසැලී ස්ථිරව සිටීමටද ඔබට හැකි වේ.+ එෆීස 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 6:13 මුරටැඹ (පාඩම්),5/2018, 27-31 පි. දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 69-70 පි. “දෙවිගේ ප්‍රේමය”, 67-69 පි. මුරටැඹ,2/15/2013, 15-16 පි.3/15/2007, 28 පි.9/15/2004, 14-15 පි.2/15/2004, 27-28 පි.12/1/2002, 22-23 පි. දෙවිට නමස්කාර කරන්න, 77-78 පි.
13 එහෙයින් දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න.+ ඔබ එසේ කළොත් නපුරු දවස පැමිණෙන විට ඔවුන්ට විරුද්ධව සිටීමට ඔබට හැකි වේ. එලෙසම කළ යුතු සෑම දෙයක්ම නොපිරිහෙළා ඉටු කළ පසු නොසැලී ස්ථිරව සිටීමටද ඔබට හැකි වේ.+
6:13 මුරටැඹ (පාඩම්),5/2018, 27-31 පි. දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 69-70 පි. “දෙවිගේ ප්‍රේමය”, 67-69 පි. මුරටැඹ,2/15/2013, 15-16 පි.3/15/2007, 28 පි.9/15/2004, 14-15 පි.2/15/2004, 27-28 පි.12/1/2002, 22-23 පි. දෙවිට නමස්කාර කරන්න, 77-78 පි.