හෙබ්‍රෙව් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් පුත්‍රයාණන් ගැන පවසා ඇත්තේ මෙයයි. “ඔබට සිංහාසනය සදහටම හිමි කර දෙන්නේ ඔබේ දෙවිය.+ යුක්තිය නමැති රාජ යෂ්ටිය අතැතිව+ ඔබේ රාජ්‍යයේ බලය ඔබට හිමි වේ.+ හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:8 මුරටැඹ,3/15/2007, 6 පි.
8 නමුත් පුත්‍රයාණන් ගැන පවසා ඇත්තේ මෙයයි. “ඔබට සිංහාසනය සදහටම හිමි කර දෙන්නේ ඔබේ දෙවිය.+ යුක්තිය නමැති රාජ යෂ්ටිය අතැතිව+ ඔබේ රාජ්‍යයේ බලය ඔබට හිමි වේ.+