ගීතිකා අංක 37
දෙවිගේ වදන් ආලෝකයක්
1. දෙව් ව-දන් ආ-ලෝ-ක-යක් වේ
අන්-ධ-කා-ර ලෝ-කෙ-ට
විශ්-වා-ස වු-ණො-තින් ඊ-ට
ආ-ලෝ-ක-වත් වෙයි ජී-වි-ත
2. දෙව් ව-දන් ප-ව-තියි ස-දා
පෙන්-වා දෙයි දෙව් ආ-ශා දේ
පෙන්-වා දී යා යු-තු ම-ඟ
නි-වැ-ර-දි ක-රයි අ-ප
3. දෙව් ව-දන් ප-හ-දා දු-නි
සත්-ය ප්රේ-ම-ය දෙව්-ගේ
ලැ-බෙ-නා පෝ-ෂ-ණේ එ-යින්
ගෙ-න යයි ජී-ව-න ම-ඟේ
(ගීතා. 119:105; හිතෝ. 4:13 බලන්න.)