ගීතිකා අංක 86
ගුණ යහපත් සහෝදරියන්
(රෝම 16:2)
1. සා-රා ම-රි-යා රූත් හා එස්-තර් වැන්-නන්
ය-හ-පත් ගු-ණැ-ති භාර්-යා-වන් වේ-ය
දේ-ව-භක්-ති-ය-ටයි මුල් තැ-න දුන්-නේ
අ-ප න-මින් හ-ඳු-න-න අ-යයි ඒ
දෙව් ද-යා-ව ලැ-බූ-වන් වේ ත-වත්
ඔ-වුන්-ද විශ්-වා-සී-ව සි-ටි-යා දෙව්-ට
2. ප්රේ-ම-ය දි-රි-ය ය-හ-පත්-ක-ම
සෑ-ම-දෙ-නා-ට ති-බි-ය යු-තු වේ
ඒ ය-හ ගු-ණ ඔ-වුන්-ට ති-බු-ණා
ආ-දර්-ශ-ය-කි ඒ ස්ත්රීන් අ-ප-හ-ට
පි-ළි-ප-දියි නම් ඒ ආ-දර්-ශ-යන්
ස-හෝ-ද-රි-යන්-ට ගෙ-න දේ ස-තු-ට
3. මව්-ව-රු දූ-ව-රු භාර්-යා-වන් සෑ-ම
ප්රී-ති-මත්-ව ඉ-ටු ක-රයි ව-ග-කීම්
පෙන්-වයි ය-ට-හත්-ක-ම මු-ළු හ-දින්
අ-නු-මැ-ති-ය ලැ-බෙයි දෙව්-ගේ නි-ති
දෙව් වේ ශක්-ති-ය සැ-ම-දා ඔ-බේ
රැ-ක-ගැ-නී-ම-ට ඔ-බ-ගේ භක්-ති-ය
(ෆිලි. 4:3; 1 තිමෝ. 2:9, 10; 1 පේතෘ. 3:4, 5 බලන්න.)