ගීතිකා අංක 95
ක්රමක්රමයෙන් දීප්තිමත් වන ආලෝකය
1. දෙව්-ගේ සේ-ව-ක-යන් ගැ-ල-වුම්-ක-රු
දැ-න-ගන්-න වෑ-යම් දැ-රු-වා
යේ-සුස් අ-ප-ව ග-ල-වා-ගන්-න-ට
එ-න බ-ව දෙව් හෙ-ළි ක-ළා
යේ-සුස් ර-ජ වී ඇ-ත ස්වර්-ග-යෙ-හි
පැ-හැ-දි-ලියි දැන් ල-කු-ණ
දෙව් දූ-ත-යන්-ද උ-නන්-දු වූ ඒ දේ
දැ-න-ගැන්-ම ආ-ශීර්-වා-ද-යක්
(අනුපදය)
මාර්-ගේ අ-ප-ගේ ආ-ලෝ-ක-වත්
ද-හ-වල් ආ-ලෝ-ක-ය මෙන්
සෑ-ම පි-ය-ව-ර-ක-දී-ම
පෙන්-වයි නි-සි මාර්-ගේ දෙව්-ම
2. යේ-සුස් පත් ක-ළ දා-ස-යා මාර්-ග-යෙන්
ලැ-බේ පෝ-ෂ-ණේ නි-සි කා-ලේ
ස-ත්යා-ලෝ-ක-යේ දීප්-ති-ය වැ-ඩි වේ
අ-ව-බෝ-ධ-ය-ද වැ-ඩි වේ
පැ-හැ-දි-ලියි මාර්-ගේ ස්ථි-රයි ඒ ම-ඟ
ආ-ලෝ-ක-යෙයි පා න-ඟන්-නේ
ස-ත්යයේ උල්-ප-ත වූ දෙ-වි ප-ස-සා
පා න-ඟන් ඔ-හු-ගේ ම-ඟෙ-හි
(අනුපදය)
මාර්-ගේ අ-ප-ගේ ආ-ලෝ-ක-වත්
ද-හ-වල් ආ-ලෝ-ක-ය මෙන්
සෑ-ම පි-ය-ව-ර-ක-දී-ම
පෙන්-වයි නි-සි මාර්-ගේ දෙව්-ම
(රෝම 8:22; 1 කොරි. 2:10; 1 පේතෘ. 1:12 බලන්න.)