ගීතිකා අංක 70
සුදුස්සන්ව සොයන්න
1. ශු-භා-රං-චි-ය කි-ය-න අ-යු-රු
ස්වා-මීන් යේ-සුස් පෙන්-වා දුන්-නා
දෙව්-ට ළැ-දි වන්-නන්-ව ඕ-නෑ-ක-මින්
සො-යා යන්-න-යයි යේ-සුස් කී-වා
සා-ද-රෙන් ඔ-බ-ව පි-ළි-ග-නියි නම්
ඔ-වුන්-ට පෑ-දේ සා-මේ මාර්-ගේ
ඔ-වුන් ඔ-බ-ව පි-ළි-ගන්-නේ නැත්-නම්
නො-රැ-ඳී එ-තැ-නින් පි-ට වෙන්
2. පි-ළි-ග-නියි නම් ඒ ද-නන් ඔ-බ-ව
පි-ළි-ග-නියි ස්වා-මීන්-ව-ද
ජී-ව-නේ ස-ත්‍යය අ-ව-බෝ-ධ වේ නම්
ඔ-බ හා එක් වේ-ය ඔ-වුන්-ද
ළ-ත නො-ව-නු කි-ය-න දේ ගැ-න
ශක්-ති-ය දෙ-වි දෙයි ඔ-බ-ට
කි-යා දෙ-න දේ ලු-ණෙන් වේ නම් ර-ස
සිත්-ග-නියි මෘ-දු සිත් ඇත්-තන්-ට
(ක්‍රියා 13:48; 16:14; කොලො. 4:6 බලන්න.)