ගීතිකා අංක 22
අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!
1. යෙ-හෝ-වා දෙව්-නි අ-ප-ගේ
ස-දා-කා-ලි-ක වේ
යේ-සුස්-ට ර-ජ කි-රු-ළ
ඔ-බයි පැ-ළ-ඳු-වේ
දේ-ව-රා-ජ්‍යය දැන් වේ ස්වර්-ගේ
පා-ල-න-ය ක-රයි ඔ-හු
(අනුපදය)
දෙව්-ගේ රා-ජ්‍යය ස්ථි-රයි
ඒ මාර්-ගෙන් ගැ-ල-වී-ම වේ
මු-ළු හ-දින් අ-ප
අ-යැ-දි-මු දෙව් පා-ල-නේ
2. සා-තන්-ගේ පා-ල-නේ මැ-ද
වින්-දත් පී-ඩා අ-ප
ස්ථි-රෙන් නෙත් යො-මා සි-ටි-මු
ආ-ශීර්-වා-ද වෙ-ත
දේ-ව-රා-ජ්‍යය දැන් වේ ස්වර්-ගේ
පා-ල-න-ය ක-රයි ඔ-හු
(අනුපදය)
දෙව්-ගේ රා-ජ්‍යය ස්ථි-රයි
ඒ මාර්-ගෙන් ගැ-ල-වී-ම වේ
මු-ළු හ-දින් අ-ප
අ-යැ-දි-මු දෙව් පා-ල-නේ
3. දේ-ව-දූ-ත-යන් ස්වර්-ග-යේ
ග-යයි ස-තු-ටු ගී
සා-තන්-ව පන්-නා දැ-මු-වා
ඒ දේ ස-හ-නෙ-කි
දේ-ව-රා-ජ්‍යය දැන් වේ ස්වර්-ගේ
පා-ල-න-ය ක-රයි ඔ-හු
(අනුපදය)
දෙව්-ගේ රා-ජ්‍යය ස්ථි-රයි
ඒ මාර්-ගෙන් ගැ-ල-වී-ම වේ
මු-ළු හ-දින් අ-ප
අ-යැ-දි-මු දෙව් පා-ල-නේ
(දානි. 2:34, 35; 2 කොරි. 4:18 බලන්න.)