ගීතිකා අංක 61
සාක්ෂිකරුවෙනි ඉදිරියට යන්න!
1. මේ කා-ල-යේ-දී ස්ථි-ර-ව සි-ටි-මින්
ශු-භා-රං-චි-ය කී-ම-ට සූ-දා-න-මින්
කො-ත-රම් ක-ළත් පී-ඩා සා-තන්
නො-සැ-ලී සි-ටි-මු දෙව්-ගේ ශක්-ති-යෙන්
(අනුපදය)
යන්-න ඉ-දි-රි-ය-ට සාක්-ෂි-ක-රු-වන්
ප්රී-ති-යක් ල-බන්-න දෙව් සේ-ව-යෙන් උ-තුම්
කි-යන් සැ-ම-ට පා-රා-දී-ස-ය ගැ-න
ආ-ශීර්-වා-ද ලැ-බෙයි ළ-ඟ-දී-ම
2. දෙව්-ගේ සෙ-න-ඟෙ-නි සැ-ප නො-සො-යන්
මේ ලෝ-ක-ය-ට අ-ප නො-වෙ-මු ඇ-ලුම්
නිර්-දෝ-ෂ වෙ-මු සෑ-ම-දා-ම
දෙව්-ට පක්-ෂ වී දි-වි හි-මි-යෙන්-ම
(අනුපදය)
යන්-න ඉ-දි-රි-ය-ට සාක්-ෂි-ක-රු-වන්
ප්රී-ති-යක් ල-බන්-න දෙව් සේ-ව-යෙන් උ-තුම්
කි-යන් සැ-ම-ට පා-රා-දී-ස-ය ගැ-න
ආ-ශීර්-වා-ද ලැ-බෙයි ළ-ඟ-දී-ම
3. දෙව් පා-ල-න-ය-ට වි-රුද්-ධ වූ-වත්
ජ-න-යා දෙව් නා-ම-ය-ට නි-ගා දුන්-නත්
දෙව්-ගේ නා-ම-යෙන් එක්-සත් වී-ලා
දන්-ව-මු ඒ උ-තුම් න-ම සැ-ම-දා
(අනුපදය)
යන්-න ඉ-දි-රි-ය-ට සාක්-ෂි-ක-රු-වන්
ප්රී-ති-යක් ල-බන්-න දෙව් සේ-ව-යෙන් උ-තුම්
කි-යන් සැ-ම-ට පා-රා-දී-ස-ය ගැ-න
ආ-ශීර්-වා-ද ලැ-බෙයි ළ-ඟ-දී-ම
(නික්. 9:16; ෆිලි. 1:7; 2 තිමෝ. 2:3, 4; යාකො. 1:27 බලන්න.)