ගීතිකා අංක 122
ස්ථිරව නොසැලී සිටිමු
1. ස්ථි-ර නො-වේ කි-සි-වක් මේ ලො-වේ
සෑ-ම-දෙ-නා බි-යෙන් ස-ලි-ත වේ
ස්ථි-ර-ව නො-සැ-ලී ඉ-මු අ-පි
දෙව් හ-ට වෙ-මින් ළැ-දි
(අනුපදය)
ස්ථි-ර-ව ඉ-මු අ-පි
වෙන් වී මේ දුෂ්-ට ලො-වින්
ජී-වි-තේ හි-මි වේ
ස-දා-කා-ලේ-ට-ම
2. දුෂ්-ට වූ-වත් මේ ලො-ව කොයි ත-රම්
සිත් අ-පේ ආ-රක්-ෂා ක-ර හො-ඳින්
කී-ක-රු වේ නම් දෙ-වි කී ලෙ-සින්
ස්ථි-ර වෙන්-නෙ-මු හ-දින්
(අනුපදය)
ස්ථි-ර-ව ඉ-මු අ-පි
වෙන් වී මේ දුෂ්-ට ලො-වින්
ජී-වි-තේ හි-මි වේ
ස-දා-කා-ලේ-ට-ම
3. පූර්-ණ හෘ-ද-යෙන් දෙව් න-ම-දි-මු
ස්වා-මීන්-ගේ සේ-ව-යේ නි-යැ-ලෙ-මු
දුෂ්-ට ලෝ-කේ නැ-ති වේ-වි සැ-ණින්
ස්ථි-ර-ව ඉ-මු හ-දින්
(අනුපදය)
ස්ථි-ර-ව ඉ-මු අ-පි
වෙන් වී මේ දුෂ්-ට ලො-වින්
ජී-වි-තේ හි-මි වේ
ස-දා-කා-ලේ-ට-ම
(ලූක් 21:9; 1 පේතෘ. 4:7 බලන්න.)