ගීතිකා අංක 143
දිගටම සේවය කරමින් ගැලවීම ලැබෙන තුරු බලා සිටිමු
1. යෙ-හෝ-වා දෙව් තී-ර-ණ-ය
ක-රයි නි-ය-මි-ත කා-ලේ
නි-දොස් කි-රී-ම-ට නා-මේ
කා-ල-ය දැන් ළ-ඟා වේ
(අනුපදය)
සේ-වේ ක-ර-මු දෙව්-ට හ-දින්-ම
දෙව් දෙ-න ප්රී-ති-මත් කා-ලේ
දෙ-ස බ-ලා සි-ටි-මු
2. යේ-සුස් සූ-දා-න-මින් ඉන්-නේ
දෙව්-ගේ නි-ය-මි-ත කා-ලේ
ස-තු-රන් ප-ර-ද-වන්-නයි
ඔ-හු-ගේ ජ-ය ස්ථි-රයි
(අනුපදය)
සේ-වේ ක-ර-මු දෙව්-ට හ-දින්-ම
දෙව් දෙ-න ප්රී-ති-මත් කා-ලේ
දෙ-ස බ-ලා සි-ටි-මු
3. වේ-ද-නා වින්-දත් හැ-මෝ-ම
බ-ලා සි-ටි-මු විශ්-වා-සෙන්
නි-ද-හ-ස ලැ-බෙ-නා ඒ
දෙව්-ගේ ද-ව-ස ළ-ඟයි
(අනුපදය)
සේ-වේ ක-ර-මු දෙව්-ට හ-දින්-ම
දෙව් දෙ-න ප්රී-ති-මත් කා-ලේ
දෙ-ස බ-ලා සි-ටි-මු
(මතෙ. 25:13; ලූක් 12:36 බලන්න.)