B8
සලමොන් ඉදි කරපු දේවමාලිගාව
මුද්‍රිත පිටුව
දේවමාලිගාවට අයිති දේවල්
1 අතිශුද්ධස්ථානය (1රාජා 6:16, 20)
2 ශුද්ධස්ථානය (2ලේක 5:9)
3 උඩුමහලේ තියෙන කාමර (2ලේක 3:8, 9)
4 වටේ තිබුණ ගොඩනැඟිල්ලේ කාමර (1රාජා 6:5, 6, 10)
5 යාකින් (1රාජා 7:21; 2ලේක 3:17)
6 බෝවස් (1රාජා 7:21; 2ලේක 3:17)
7 ඇතුල් වෙන තැන තිබුණ ශාලාව (1රාජා 6:3; 2ලේක 3:4)
8 තඹ පූජාසනය (2ලේක 4:1)
9 තඹ වේදිකාව (2ලේක 6:13)
10 ඇතුල් මළුව (1රාජා 6:36)
11 මුහුද කියලා හඳුන්වපු භාජනය (1රාජා 7:23)
12 කරත්ත (1රාජා 7:27)
13 ඇතුල් වෙන තැන (1රාජා 6:8)
14 කෑම කාමර (1ලේක 28:12)