උත්පත්ති 17:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඉන්පසු ආබ්‍රහම්, ඔහුගේ පුත් ඉෂ්මායෙල්වද ඔහුගේ නිවසේ උපන් සියලු පුරුෂයන්වද ඔහු මිල දී ගත් සියලු පුරුෂයන්වද චර්මච්ඡේදනය කළේය. දෙවි ඔහුට කී ලෙස ඒ දවසේදීම ඔහු එසේ කළේය.+ හෙබ්‍රෙව් 11:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ආබ්‍රහම්+ තුළ තිබූ විශ්වාසය නිසා ඔහුව කැඳවනු ලැබූ විට තමාට උරුමයක් ලෙස ලැබීමට නියමිතව තිබුණු ස්ථානයකට පිටත්ව යෑමෙන් ඔහු තම කීකරුකම පෙන්නුම් කළේය. තමන් කොතැනට යනවාද කියා නොදැන සිටියත් ඔහු පිටත්ව ගියේය.+ යාකොබ් 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 අපගේ පියා වූ ආබ්‍රහම්+ ධර්මිෂ්ඨයෙකු බව ප්‍රකාශ කරනු ලැබුවේ ඔහු තම පුත් ඊසාක්ව පූජාසනයක් මත ඔප්පු කළ අවස්ථාවේදී නොවේද? එසේ වූයේ ඔහු කළ ඒ ක්‍රියාව නිසා නොවේද?+
23 ඉන්පසු ආබ්‍රහම්, ඔහුගේ පුත් ඉෂ්මායෙල්වද ඔහුගේ නිවසේ උපන් සියලු පුරුෂයන්වද ඔහු මිල දී ගත් සියලු පුරුෂයන්වද චර්මච්ඡේදනය කළේය. දෙවි ඔහුට කී ලෙස ඒ දවසේදීම ඔහු එසේ කළේය.+
8 ආබ්‍රහම්+ තුළ තිබූ විශ්වාසය නිසා ඔහුව කැඳවනු ලැබූ විට තමාට උරුමයක් ලෙස ලැබීමට නියමිතව තිබුණු ස්ථානයකට පිටත්ව යෑමෙන් ඔහු තම කීකරුකම පෙන්නුම් කළේය. තමන් කොතැනට යනවාද කියා නොදැන සිටියත් ඔහු පිටත්ව ගියේය.+
21 අපගේ පියා වූ ආබ්‍රහම්+ ධර්මිෂ්ඨයෙකු බව ප්‍රකාශ කරනු ලැබුවේ ඔහු තම පුත් ඊසාක්ව පූජාසනයක් මත ඔප්පු කළ අවස්ථාවේදී නොවේද? එසේ වූයේ ඔහු කළ ඒ ක්‍රියාව නිසා නොවේද?+