-
රෝම 4:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 එසේනම් ඔහුව චර්මච්ඡේදනය කළේ යමක් සංකේතවත් කිරීමටය.+ එනම් ඔහුගේ විශ්වාසය නිසා දෙවි ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස සලකන බව සංකේතවත් කිරීමටය. චර්මච්ඡේදනය වීමට කලින් සිටම ඔහු තුළ විශ්වාසය තිබිණ. ඒ අනුව චර්මච්ඡේදනය නොවී සිටියත් තම විශ්වාසය නිසා ධර්මිෂ්ඨයන් ලෙස ප්රකාශ කරනු ලබන සියලුදෙනාගේම+ පියා බවට ඔහු පත් විය.+
-