13 පසුව ඔවුන්ගෙන් බේරී ආ මිනිසෙක් හෙබ්‍රෙව්+ ජාතිකයෙකු වූ ආබ්‍රම් වෙතට පැමිණ ඒ ගැන දැනුම් දුන්නේය. ඒ කාලයේදී ආබ්‍රම් කූඩාරම් ගසාගෙන සිටියේ අමෝරිවරයෙකු වූ මම්රේගේ විශාල ගස් අසලය.+ මම්රේට එෂ්කොල් හා අනෙර්+ නම් වූ සහෝදරයෝ දෙදෙනෙක් සිටියෝය. ඒ සහෝදරයන් තුන්දෙනාම ආබ්‍රම් සමඟ ගිවිසුමක් ඇති කරගෙන සිටියෝය.