උත්පත්ති 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එබැවින් මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී,+ තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.+ උත්පත්ති 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට සැබෑ දෙවි සිහිනයකින් ඔහුට මෙසේ කීවේය. “ඔබ මේ දේ කළේ නොදන්නාකමින් කියා මමත් දනිමි.+ ඇයට අත තබන්න ඔබට ඉඩ නොදී+ මට විරුද්ධව පව් කිරීමෙන්+ ඔබව වැළැක්වූවේ ඒ නිසයි. ගීතාවලිය 51:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මා පව් කළේ ඔබට විරුද්ධවය.+දුෂ්ටයි කියා ඔබ සලකන දේ මම කළෙමි.+ඒ නිසා ඔබ පවසන දේ ධර්මිෂ්ඨය.+ඔබේ විනිශ්චයන් නිවැරදිය.+ ගලාති 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 කෙනෙක් තම පව්කාර ආශාවන්වලට අනුව ක්‍රියා කරන විට ඔහු හැසිරෙන ආකාරය පැහැදිලිය.+ වේශ්‍යාකම,*+ අපවිත්‍රකම,* නින්දිත හැසිරීම,*+ හෙබ්‍රෙව් 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි. එලෙසම විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි.+ මන්ද වේශ්‍යාකමෙහි* සහ අනාචාරයෙහි* යෙදෙන සියලුදෙනාටම දෙවිගේ විනිශ්චය ලැබේ.+
24 එබැවින් මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී,+ තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.+
6 එවිට සැබෑ දෙවි සිහිනයකින් ඔහුට මෙසේ කීවේය. “ඔබ මේ දේ කළේ නොදන්නාකමින් කියා මමත් දනිමි.+ ඇයට අත තබන්න ඔබට ඉඩ නොදී+ මට විරුද්ධව පව් කිරීමෙන්+ ඔබව වැළැක්වූවේ ඒ නිසයි.
4 මා පව් කළේ ඔබට විරුද්ධවය.+දුෂ්ටයි කියා ඔබ සලකන දේ මම කළෙමි.+ඒ නිසා ඔබ පවසන දේ ධර්මිෂ්ඨය.+ඔබේ විනිශ්චයන් නිවැරදිය.+
19 කෙනෙක් තම පව්කාර ආශාවන්වලට අනුව ක්‍රියා කරන විට ඔහු හැසිරෙන ආකාරය පැහැදිලිය.+ වේශ්‍යාකම,*+ අපවිත්‍රකම,* නින්දිත හැසිරීම,*+
4 විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි. එලෙසම විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි.+ මන්ද වේශ්‍යාකමෙහි* සහ අනාචාරයෙහි* යෙදෙන සියලුදෙනාටම දෙවිගේ විනිශ්චය ලැබේ.+