යොෂුවා 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඊළඟට දාදු දමා+ යෝසෙප්ගේ කුලුඳුල් පුත්රයා වූ මනස්සේ ගෝත්රයට+ ලැබිය යුතු කොටස වෙන් කළේය. මනස්සේගේ කුලුඳුල් පුත්රයා+ වූ මාකීර්+ යුධ දක්ෂයෙක් විය.+ ඔහුට ගිලියද්+ සහ බාෂාන් නම් ප්රදේශ ලැබුණේය. මාකීර්ගේ පුත්රයාගේ නම ගිලියද්ය.+ 1 ලේකම් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මනස්සේට+ අස්රියෙල් නමින් පුත්රයෙක් සිටියේය. ඔහු ඉපදුණේ මනස්සේගේ සිරියානු උපභාර්යාවටය. (ඇයට ගිලියද්ගේ පියා වූ මාකීර්ද+ උපන්නේය.
17 ඊළඟට දාදු දමා+ යෝසෙප්ගේ කුලුඳුල් පුත්රයා වූ මනස්සේ ගෝත්රයට+ ලැබිය යුතු කොටස වෙන් කළේය. මනස්සේගේ කුලුඳුල් පුත්රයා+ වූ මාකීර්+ යුධ දක්ෂයෙක් විය.+ ඔහුට ගිලියද්+ සහ බාෂාන් නම් ප්රදේශ ලැබුණේය. මාකීර්ගේ පුත්රයාගේ නම ගිලියද්ය.+
14 මනස්සේට+ අස්රියෙල් නමින් පුත්රයෙක් සිටියේය. ඔහු ඉපදුණේ මනස්සේගේ සිරියානු උපභාර්යාවටය. (ඇයට ගිලියද්ගේ පියා වූ මාකීර්ද+ උපන්නේය.