10 නීතිය සැබෑ දේ බව කිව නොහැක. එය සැබෑ දෙයෙහි ඡායාවක් පමණි.+ එය අපට දෙනු ලැබුවේ ඉදිරියේදී පැමිණෙන වඩාත් හොඳ දේවල් පිළිබඳ යම් අදහසක් අපට ලබා දීම සඳහාය. එහෙයින් වසරක් වසරක් පාසා ඔප්පු කරනු ලබන පූජාවලින් දෙවි වෙතට ළං වන අයව පාපයෙන් තොර පරිපූර්ණ අය බවට පත් කිරීමට ඊට නුපුළුවන.+