1 ලේකම් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යූදාගේ පුත්‍රයන් නම් ඒර්,+ ඕනාන්+ සහ ෂේලාය.+ මේ තිදෙනාගේ මව ෂුවාගේ දියණියයි. ඇය කානාන් ජාතික ස්ත්‍රියකි. යූදාගේ කුලුඳුල් පුත්‍ර වූ ඒර් යෙහෝවා දෙවිට විරුද්ධව ක්‍රියා කළ නිසා දෙවි ඔහුව මරණයට පත් කළේය.+ හෙබ්‍රෙව් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අපගේ ස්වාමීන් යූදා ගෝත්‍රයෙන් පැමිණි බව ඉතා පැහැදිලිය.+ ඒ ගෝත්‍රයේ අය පූජකයන් ලෙස සේවය කරන බව මෝසෙස් සඳහන් කළේ නැත.
3 යූදාගේ පුත්‍රයන් නම් ඒර්,+ ඕනාන්+ සහ ෂේලාය.+ මේ තිදෙනාගේ මව ෂුවාගේ දියණියයි. ඇය කානාන් ජාතික ස්ත්‍රියකි. යූදාගේ කුලුඳුල් පුත්‍ර වූ ඒර් යෙහෝවා දෙවිට විරුද්ධව ක්‍රියා කළ නිසා දෙවි ඔහුව මරණයට පත් කළේය.+
14 අපගේ ස්වාමීන් යූදා ගෝත්‍රයෙන් පැමිණි බව ඉතා පැහැදිලිය.+ ඒ ගෝත්‍රයේ අය පූජකයන් ලෙස සේවය කරන බව මෝසෙස් සඳහන් කළේ නැත.