ලෙවී කතාව 25:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “‘උරුමය නැවත මිල දී ගන්න අවශ්‍ය තරම් මුදලක් ඔහුට උපයාගැනීමට නොහැකි වුණොත් එය විශේෂ අවුරුද්ද දක්වාම මිල දී ගත් තැනැත්තා සතුයි.+ නමුත් විශේෂ අවුරුද්දේදී එය නැවත අයිතිකරුට ලැබෙන්නේය. ඔහුද තමාට උරුම වූ ඉඩමට නැවත යා යුතුයි.+
28 “‘උරුමය නැවත මිල දී ගන්න අවශ්‍ය තරම් මුදලක් ඔහුට උපයාගැනීමට නොහැකි වුණොත් එය විශේෂ අවුරුද්ද දක්වාම මිල දී ගත් තැනැත්තා සතුයි.+ නමුත් විශේෂ අවුරුද්දේදී එය නැවත අයිතිකරුට ලැබෙන්නේය. ඔහුද තමාට උරුම වූ ඉඩමට නැවත යා යුතුයි.+