ලෙවී කතාව 25:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඉන්පසුව පැමිණෙන පනස්වන අවුරුද්ද ශුද්ධ අවුරුද්දක් ලෙස සැලකිය යුතුයි. දේශයේ සියලු වැසියන්ට එම අවුරුද්දේ නිදහස* ලැබෙන බව නිවේදනය කරන්න.+ එය විශේෂ* අවුරුද්දක්+ වන නිසා ඔබ එකිනෙකා තම තමාගේ පවුල්වලටද තම තමාට උරුම වූ ස්ථානවලටද හැරී යා යුතුයි.+ ලෙවී කතාව 25:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “‘එම විශේෂ අවුරුද්දේදී ඔබ එකිනෙකා තම තමාට උරුම වූ ස්ථානවලට හැරී යා යුතුයි.+ ලෙවී කතාව 27:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 විශේෂ අවුරුද්දේදී කෙත එය විකුණූ තැනැත්තාට එනම්, එහි මුල් හිමිකරුට නැවත අයිති වන්නේය.+
10 ඉන්පසුව පැමිණෙන පනස්වන අවුරුද්ද ශුද්ධ අවුරුද්දක් ලෙස සැලකිය යුතුයි. දේශයේ සියලු වැසියන්ට එම අවුරුද්දේ නිදහස* ලැබෙන බව නිවේදනය කරන්න.+ එය විශේෂ* අවුරුද්දක්+ වන නිසා ඔබ එකිනෙකා තම තමාගේ පවුල්වලටද තම තමාට උරුම වූ ස්ථානවලටද හැරී යා යුතුයි.+