ලෙවී කතාව 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 උගේ බඩවැල්+ හා පාද* වතුරෙන් සේදිය යුතුයි. පූජකයා ඒ සියල්ල යෙහෝවා දෙවි වන මට ප්රසන්න සුවඳක් ගෙනෙන පිණිස පූජාසනය මත දැවිය යුතුයි. එය දවන පූජාවකි.+ ලෙවී කතාව 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 පූජකයා ඒ සියල්ල ආහාරයක් ලෙස පූජාසනය මත දැවිය යුතුයි. එය මට ප්රසන්න සුවඳක් ගෙනෙන පූජාවකි. සියලුම තෙල් කොටස් අයිති යෙහෝවා දෙවි වන මටය.+ ලෙවී කතාව 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු එය පූජකයා වෙතට ගෙනා යුතුයි. පූජකයාද සිහිගැන්වීමක්+ වශයෙන් එයින් අහුරක් ගෙන, යෙහෝවා දෙවි වන මට පූජාසනය මත ඔප්පු කළ අනික් පූජාවන් සමඟ එයද දැවිය යුතුයි.+ එය පාප පූජාවකි.+
9 උගේ බඩවැල්+ හා පාද* වතුරෙන් සේදිය යුතුයි. පූජකයා ඒ සියල්ල යෙහෝවා දෙවි වන මට ප්රසන්න සුවඳක් ගෙනෙන පිණිස පූජාසනය මත දැවිය යුතුයි. එය දවන පූජාවකි.+
16 පූජකයා ඒ සියල්ල ආහාරයක් ලෙස පූජාසනය මත දැවිය යුතුයි. එය මට ප්රසන්න සුවඳක් ගෙනෙන පූජාවකි. සියලුම තෙල් කොටස් අයිති යෙහෝවා දෙවි වන මටය.+
12 ඔහු එය පූජකයා වෙතට ගෙනා යුතුයි. පූජකයාද සිහිගැන්වීමක්+ වශයෙන් එයින් අහුරක් ගෙන, යෙහෝවා දෙවි වන මට පූජාසනය මත ඔප්පු කළ අනික් පූජාවන් සමඟ එයද දැවිය යුතුයි.+ එය පාප පූජාවකි.+