ලෙවී කතාව 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “‘ඔබ උදුනේ පුලුස්සන ලද යමක් ධාන්‍ය පූජාවක් වශයෙන් ඔප්පු කරනවා නම් සිහින් පිටි හා තෙල් මිශ්‍ර කර සාදාගත් මුද්දක හැඩැති+ මුහුන් නොදැමූ රොටි හෝ තෙල් තැවරූ මුහුන් නොදැමූ+ සිහින් රොටි හෝ ගෙනා යුතුයි.+ ලෙවී කතාව 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වන කොටසින් මුහුන් නොදැමූ රොටි+ සාදා ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්+ ශුද්ධ තැනකදී ඒවා අනුභව කළ යුතුයි. ඔවුන් ඒවා අනුභව කළ යුත්තේ සම්මුඛ වීමේ කූඩාරමේ මළුව ඇතුළේය. ගණන් කතාව 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 සිහින් පිටි+ හා තෙල්+ මිශ්‍ර කර සාදාගත් මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටි හා මුහුන් නොදැමූ සිහින් රොටි+ සහිත කූඩයක්ද ඒ සමඟ ඔප්පු කිරීමට ධාන්‍ය පූජාවක්+ හා පාන පූජාවක්ද+ ගෙනා යුතුයි.
4 “‘ඔබ උදුනේ පුලුස්සන ලද යමක් ධාන්‍ය පූජාවක් වශයෙන් ඔප්පු කරනවා නම් සිහින් පිටි හා තෙල් මිශ්‍ර කර සාදාගත් මුද්දක හැඩැති+ මුහුන් නොදැමූ රොටි හෝ තෙල් තැවරූ මුහුන් නොදැමූ+ සිහින් රොටි හෝ ගෙනා යුතුයි.+
16 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වන කොටසින් මුහුන් නොදැමූ රොටි+ සාදා ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්+ ශුද්ධ තැනකදී ඒවා අනුභව කළ යුතුයි. ඔවුන් ඒවා අනුභව කළ යුත්තේ සම්මුඛ වීමේ කූඩාරමේ මළුව ඇතුළේය.
15 සිහින් පිටි+ හා තෙල්+ මිශ්‍ර කර සාදාගත් මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටි හා මුහුන් නොදැමූ සිහින් රොටි+ සහිත කූඩයක්ද ඒ සමඟ ඔප්පු කිරීමට ධාන්‍ය පූජාවක්+ හා පාන පූජාවක්ද+ ගෙනා යුතුයි.