නික්මයාම 25:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ගිවිසුම් පෙට්ටියේ* පියනට ඉහළින් මම ඔබට පෙනී සිටින්නෙමි.+ කෙරුබ්වරුන් දෙදෙනා මැද සිට මම ඔබ සමඟ කතා කර ඊශ්‍රායෙල් සෙනඟට මා නියම කරන සියලු පනත් ඔබට දෙන්නෙමි.+ ගණන් කතාව 16:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි ඉදිරියේ හෙට සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්න. යෙහෝවා දෙවි තෝරාගන්නේ කාවද කියා අපිට දැනගන්න පුළුවන් වෙයි.+ ශුද්ධ තත්වයක ඉන්නේ කවුද කියා දෙවිම අපිට පෙන්වයි. ලෙවීගේ පුත්‍රයෙනි,+ ඔබ මැසිවිලි නැඟුවා දැන් හොඳටම ඇති.” 2 රාජාවලිය 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි.
22 ගිවිසුම් පෙට්ටියේ* පියනට ඉහළින් මම ඔබට පෙනී සිටින්නෙමි.+ කෙරුබ්වරුන් දෙදෙනා මැද සිට මම ඔබ සමඟ කතා කර ඊශ්‍රායෙල් සෙනඟට මා නියම කරන සියලු පනත් ඔබට දෙන්නෙමි.+
7 යෙහෝවා දෙවි ඉදිරියේ හෙට සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්න. යෙහෝවා දෙවි තෝරාගන්නේ කාවද කියා අපිට දැනගන්න පුළුවන් වෙයි.+ ශුද්ධ තත්වයක ඉන්නේ කවුද කියා දෙවිම අපිට පෙන්වයි. ලෙවීගේ පුත්‍රයෙනි,+ ඔබ මැසිවිලි නැඟුවා දැන් හොඳටම ඇති.”
15 ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි.