4 මන්ද ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තුවෙන් නිදහස් වී ගමන් කරන විට+ ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ට උපකාර කළේවත්+ ඔවුන්ට කෑම බීම ලබා දුන්නේවත් නැහැ. ඒ විතරක් නොවෙයි, ඊශ්‍රායෙල් සෙනඟට ශාප කිරීමට+ මෙසපොතේමියාවේ පෙතෝර් නුවරේ සිටි බෙයොර්ගේ පුත් බාලාම්ව ඔවුන් කුලියට ගත්තා.